Reviews

ඉතාලිය හදපු අමුතු බයික් එක

පහුගිය අවුරුදු කිහිපයේදී බයික් නිපදවීමේ ලොකු ප්‍රවනතාවයක් ඉතාලියෙන් දකින්න ලැබුනා. එහි තවත් ලොකු පිම්මක ගැනයි අපි දැන් ඔබට කියන්න හදන්නේ.

BENELLI TRK 502X කියලා නම් කරපු මේ බයික් එකේ ධාරිතාව 500 cc වෙනවා. ඒ වගේම four-stroke තාක්ෂණයෙන් යුතු මේ බයික් එකේ ගියර 6ක් තියෙනවා.

සිත්ගන්නා වර්ණ කිහිපයකින්ම මේ බයික් එක ඉතාලි වෙළඳපොළට ඇවිත්. ඉතින් මුළු ලෝකයම පුදුම කරවපු ඉතාලියේ මේ බයික් එක ඉස්සරහට තවත් වැඩි දියුණු කරන්නයි නිෂ්පාදක සමාගම සැලසුම් කරන්නේ.

Show More
Close