The Time Out

ස්කූටරයක් ගන්නද යන්නේ? නැත්තන් ස්කූටරයක් තියෙනවද? එහෙනම් මේ ලිපිය අනිවා කියවන්න

මොඩ්ල් එක මොකක්ද?

 

ඔබ බයික් එකක් අලුතෙන් මිලදී ගන්න යනවද? නැත්තන් දැනටමත් මිලදී අරගෙන ඉවරද? ඔබේ බයික් එක, Honda Dio එකක්ද? Hero Pleasure එකක්ද?Honda Navy එකක්ද?Hero Dash එකක්ද?Yamaha Ray එකක්ද?නැත්තන් Hero Maestro Edgeඑකක්ද? හැබැයි ඔය මොකක් ගත්තත් ලංකාවේ පාරවල් වලට ගැලපෙන වැඩි කාලයක් වැඩි දුරක් යන්න පුලුවන් ස්කූටර් වලටම හදපු ටයර් හොයාගන්න එක නම් පට්ටම අමාරුයි.

 

ස්කූටර් එකටම හදපු ගැලපෙනම ටයර් එක ගැන

 

ඔය උඩ කිව්ව බයික් සෙට් එකෙන් එකක් නම් මේ විස්තරේ ඔබට නම් 100% අනිවාර්යෙන්ම වැදගත්.දන්නවනේ මොන බයික් එකට උනත් එකට හරියටම ගැලපෙන ටයර් එක අනිවාර්යෙන්ම දැම්මේ නැත්තන් ලොකු ප්‍රශ්න ගොඩක් එනවා කියලා.එක හදිසි අනතුරක ඉදන් ස්කූටරේ ඉන්ධන කාරයක්ශමබව වෙනකන් විහිදිලා යන නිසා ස්කූටරේටම හරි ටයර් එකක් තෝරගන්නම ඕනේ.

ඉතින් ඔය උඩ කිව්ව මොඩ්ල් වලට තක්කෙටම හරියන ටයර් එකක් දැන් අපේම DSI හදනවා. එ ටයර් එකේ නම DSI GenX ස්කූටර් ටයර්.මේක එසේ මෙසේ ඔය දෙකයි පනහට ගන්න තියෙන බාල ටයර් වගේ නෙමෙයි සුපිරි කොලිටියෙන් නියම තත්ව පරීක්ශාවක් යටතේ ලංකාවේ අපේ පාරවල් වලටම ගැලපෙන අලුත් ෆීච්ර් එහෙම එකතු කරලා තමයි හදලා තියෙන්නේ.

වැඩි විස්තරේ මෙතනින් බලන්න

 

විශේෂම දේ රෑ කාලේ බයික් එකේ ගමන් බිමන් යනවා නම් අනතුරු අඩු කරලා ඔබව ආරක්ශා කරන්න මේ ටයර් වල නියෝන් strip එකකුත් තියෙනවා. ඒ Neon strip එක නිසා reflective effect එකක් ලබාදෙනවා. ඒ විතරක් නෙමෙයි GenX sticker එක නිසා ටයර් එක තවත් හොදට කැපිල පේනවා. කොහොමද ඒක… ඊට අමතරව වැඩි වේගයකදී,වංගුවකදී,තෙත් සහිත කාලගුනයකදී කිසිම අවුලක් නැතුව සුවපහසුවෙන් ඔබේ ගමන යන්න පුලුවන් මේ DSI GenX ටයර් එක නිසා.

ඔය උඩ කිව්වා බයික් සෙට් එකටම ගැලපෙන්න හදලා තියෙන නිසා මේ ටයර් වල ආයුකාලෙත් වැඩියි බයික් එකේ පෙනුමත් වැඩියි.ඒ වගේම වැඩි දුරක් යන්න ඔබේ බයික් එකේ ඉන්ධන කාරයක්ෂමතාවයත් වැඩි කරනවා.ඉතින් ආයෙත් ආයෙත් ටයර් ගන්න යනකොට ලංකාවේ පාරවල් වලට ගැලපෙන්නේ නැති බාල ටයර් ගන්නේ නැතුව මතක ඇතුව DSI GenX tyre එකක් දාලා බලන්න

Leave a Reply

Back to top button
Close
Close