Reviews
ජපනා හදපු හොඳම හෙල්මට් එක

ජපාන සමාගමක් පහුගිය දවසක විශේෂ හෙල්මට් එකක් නිර්මාණය කරා. හැම අතින්ම ආරක්ෂාව මුල් කරගත්ත මේ හෙල්මට් එක ප්‍රමාණ 4කින් ගන්න පුළුවන්.
මේ හෙල්මට් එකේ තියෙන වැදගත්ම දේ තමයි ඔබට අවශ්‍ය වෙලාවට Full Face විදිහටත් නැත්නම් සාමාන්‍ය විදිහටත් භාවිතා කරන්න පුළුවන් වීම.
ඒ වගේම මේ හෙල්මට් එකේ Glass කොටස හසුරුවන්න හරිම පහසුයි. ඒ වගේම වයිසරයත්පහසුවෙන් ඉවත් කරන්න පුළුවන් විදිහටයි නිර්මාණය කරලා තියෙන්නේ.
Aeroblade 5 කියලා නම් කරපු මේ හෙල්මට් එක මේ වෙද්දී ජපන් බයික් හිමියන්ගේ ප්‍රියතම තේරීම බවටත් පත්වෙලා. ඔබටත් අන්තර්ජාල වෙළඳපොල හරහා මේ බයික් එක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.