Maintenance
හරියටම බ්රේක් ගහන හැටි

බයික් එකක් ධාවනය කරද්දී එක එක අවස්ථා වලට අනුව තිරිංග තද කරන ආකාරය වෙනස් වෙන්නවා. ඒ වගේම පිටුපස රෝදයට කොහොමද තිරිංග තද කරන්නේ? ඉස්සරහ රෝදයට කොහොමද තිරිංග තද කරන්නේ කියලා තමයි මේ කියන්න යන්නේ.
බයික් එකේ රෝද දෙකක් මත බර බෙදිලා යනකොට බ්රේක් නැත්නම් තිරිංග තද කිරීම ටිකක් අවාසි සහගතයි. එක පාරටම බයික් එක නතර වෙන්නත් පුළුවන්. හැබැයි හැම වෙලේම රෝද දෙක මත බෙදා හරින බර සමානව බෙදිලා යන්නෙත් නැහැ.
ඔබ හැමවෙලේම දකුණු කකුල තිරිංග ළඟ තබා ගන්න. මොකද හදිසි වෙලාවක මුලින්ම ඔබ බ්රේක් ගහන්න ඕනේ පිටුපස රෝදයට. හබයිඑ එක්කම ඉස්සරහ රෝදයට හිමීට බ්රේක් කරන්න ඕනේ. නැත්නම් බයික් එක පෙරළෙන්න බලනවා. ඒ වගේම සැහෙන්න වේගයකින් ගිහින් එක පාරටම ඉස්සරහ බ්රේක් ගහන්න එපා. එක බොහොම අනතුරුදායකයි.
Будь ежедневно в труде и будет результат ollo https://google.com biker.lk