MaintenanceWhat's Hot
ගෙදර ප්රශ්න ගෙදර තියලා බයික් එකට නගින්න

අපේ රටේ ගොඩාක් අය කරන වරදක් තමයි මේ. ගෙදර ප්රශ්න, Office එකේ ප්රශ්න ගැන හිත හිත වාහන පදවනවා. ඇත්තටම ප්රශ්න ආවම අපේ ඔලුවට ටිකක් බරයි තමයි.
අපේ රටේ ගොඩාක් අය කරන වරදක් තමයි මේ. ගෙදර ප්රශ්න, Office එකේ ප්රශ්න ගැන හිත හිත වාහන පදවනවා. ඇත්තටම ප්රශ්න ආවම අපේ ඔලුවට ටිකක් බරයි තමයි. හැබැයි ඉතින් එහෙමයි කියලා බයික් එක අතට ගත්තමත් ඒ ප්රශ්න ගැන මතක් වෙනවා නම් හොඳම දේ තමයි බයික් එක පාරේ අයිනෙන් නවත්තලා ප්රශ්නේ ගැන හිතලා ඉවර කරන එක.
නැත්නම් ඔබේ ප්රශ්නය නිසා හරි විදිහට පාරේ යන අනිත් යටත් ප්රශ්නයක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම උදේට බයික් එකේ ගෙදරින් පිට වෙනකොට ගෙදර ප්රශ්න ගෙයි දොරකඩ තියන්නත්, හවසට Office එකේ වැඩ ඇරිලා එනකොට Office ප්රශ්න Office එකේ දොරකඩ තියලා යන්නත් අමතක කරන්න එපා. බයික් එක පදින හැම ත්තපරයකම ඔබ ඉන්න ඕනේ හීන ලෝකෙක නෙවෙයි බයික් එක උඩමයි.